2026-06-10 13:40:00 Hours
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවැති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතය අනුව අද (10) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ බවත් එහි විකුණුම් මිල රුපියල් 335.39ක් ලෙස සටහන් වූ බවත්ය.
ඊයේ (09) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.38ක් සහ රුපියල් 342.08ක් වශයෙනි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk