සිනමාහලකින් ගිනිඅවි සහ ජීව පතොරොම් තොගයක් සොයාගනී
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මිල්ලතේ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
2026-10-18 07:41:00News Highlights
හදිසි විදුලි බිඳවැටීම ගැන පරීක්ෂණයක් - වාර්තාව මසක් ඇතුළත
2026-10-18 21:54
එහි සභාපති ප්රදීප් ප්රියදර්ශන මහතා සඳහන් කළේ, පරීක්ෂණයෙන් අනතුරුව සකස්...
නොරොච්චෝලේ බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියෙන් ඉවතට
2026-10-18 21:47:00
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, බලාගාරය අක්රීය කිරීම...
චීන සමාගමක් ශ්රී ලංකාවේ ආයෝජනයක් අත්හැර දමයි
2026-10-18 20:28:00
ඒ අනුව, ව්යාපෘතිය අවසන් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 21.9ක මුදලක්...
අධිකරණ තීන්දුවලට රජය යටත් - ජනපති
2026-10-18 19:10
අද (18) බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්...
අග්බෝ ඇතා සෙවීමට විශේෂ හමුදා කණ්ඩායමක්
2026-10-18 15:10:00
අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන එම සත්වයාගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම...
ගෑස් සිලින්ඩර ලක්ෂ 3.5ක් දින තුනක් තුළ වෙළෙඳපොළට
2026-10-18 12:10:00
සමාගම සඳහන් කළේ එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.
Political News
අනෝජන් සිවරාසාගේ දඩුවම ඉවත් කරන්න දායක වූ සියලු දෙනාටම ස්තුතියි - සජිත් ප්රේමදාස
2026-10-14 13:27
විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවයි.
අශෝක් සජබ හැරයයි
2026-10-12 16:25:00
ඒ සම්බන්ධයෙන් අද (12) දින සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව...
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන වජිරගෙන් ප්රකාශයක්
2026-10-08 13:50:00
ඔහු මේ බව සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා අද (08) මල් පාරේ...
රනිල්ගේ ආරක්ෂකයෙකුට එල්ලවූ ප්රහාරය ගැන එජාපයෙන් නිවේදනයක්
2026-09-30 21:39
එම නිවේදනයේ දැක්වෙන්නේ, හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ නිරතව සිටියදී ප්රහාරයට ලක්වූ ආරක්ෂක නිලධාරියා ඒ...
2030දී ආණ්ඩුව බලයෙන් පහවූ පසු අනුර හිරේ දානවා - ප්රසාද් සිරිවර්ධන
2026-09-21 10:45:00
ඔහු මේ බව සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
94 ශ්රීමා කරපු දේ 29 දී ලිමිනිත් කරයි ද?
2026-09-05 11:05:00
ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එහිදී ලිමිණි වීරසිංහ රාජපක්ෂ පළමුවරට පක්ෂයේ ප්රධාන වේදිකාවට ගොඩවී ජනතාව...
Foreign News
ප්රංශයේ විරෝධතා අතරතුර 1,200ක් අත්අඩංගුවට
2026-10-18 07:51:00
විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙම විරෝධතා සඳහා ලක්ෂ පහහමාරකට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි.
AI තරගය හා ණය බර හමුවේ Getty Images සමාගම බංකොලොත් වෙලා
2026-10-15 09:12:00
මෙම ක්රියාවලිය යටතේ ණය ප්රතිව්යුහගත කරමින් සමාගම යළි පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි...
සෞදි අරාබියේ නගර කිහිපයකට හූති මිසයිල ප්රහාර
2026-10-14 10:28:00
විදෙස් මාධ්ය වාර්තා කළේ, සෞදි ආරක්ෂක අංශ විසින් එම මිසයිල කිහිපයක් ගුවනේදීම විනාශ කර ඇති බවයි.
අමෙරිකාවේ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු මරුට
2026-10-11 08:24:00
විදෙස් මාධ්ය වාර්තා කළේ, වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන 45 හැවිරිදි පුද්ගලයා ද පසුව වෙඩි තබාගෙන සියදිවි...
පැනමාවට ප්රබල භූමිකම්පාවක්
2026-10-10 11:05:00
මෙරට වේලාවෙන් ඊයේ (09) රාත්රියේ සිදුවූ මෙම භූමිකම්පාවත් සමඟ පැනමාවට අමතරව කොලොම්බියාව, ඉක්වදෝරය, නිකරගුවාව,...
තායිවාන ජනපතිගේ පුත්රයා ගැන ඔත්තු බැලූ කාන්තාවක් FBI අත්අඩංගුවට
2026-10-08 20:22:00
අමෙරිකානු රජයේ ලියාපදිංචි නොවූ විදේශීය නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
Gossip Live
රාජ්ය සේවයේ තනිකඩයන්ට මංගල සේවයක්
2026-10-01 20:46:00
කෘත්රිම බුද්ධි තාක්ෂණයද යොදාගෙන නිර්මාණය කර ඇති මෙම යෙදුම අවුරුදු 21ත් 35ත් අතර රාජ්ය සේවකයන් සඳහා නියමු...
තුර්කි ගුවන් සේවයට ශ්රී ලාංකිකයන්ගෙන් දැවැන්ත ප්රහාරයක්
2026-09-15 16:05:00
අද (15) උදෑසන රුමේෂ් තරංග දිවයිනට පැමිණි ගුවන් ගමනේදී ඔහු පුහුණුවීම් සඳහා භාවිත කරන හෙල්ල 5කට හානි සිදුව ඇති බවටයි...
TikTok දාන්න කමාන්ඩෝ නිල ඇඳුම ඇන්ද නිළිය සමාව ඉල්ලයි
2026-09-07 17:27:00
තමන් අතින් සිදු වූ නොදැනුවත්කම සහ එම නිල ඇඳුම කෙරෙහි පැවැති දැඩි ආශාව නිසාම මෙම වීඩියෝව ජංගම දුරකතනයෙන් ලබාගෙන...
ශිරාන් බාසික් සමඟ ගනුදෙනු කළ කතාවට ගැන පියුමි හංසමාලිගෙන් ප්රතිචාර
2026-08-20 18:32:00
ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ශිරාන් බාසික් නමැති පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන...
යන්න හැදු රත්නශ්රීට ටිල්වින් යන්න එපා කියයි?
2026-07-31 14:05
එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්රකාශ කර ඇත්තේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ තොරතුරු වාර්තා වී ජනතා විමුක්ති පෙරමුණේ...
ලොව ජනප්රියම YouTuber MrBeast විවාහ වෙයි
2026-07-22 21:54
විදෙස් මාධ්ය වාර්තා කළේ, කැරිබියන් මුහුදේ පිහිටි ව්යාපාරික රිචඩ් බ්රැන්සන්ගේ පෞද්ගලික දූපත වන Necker Island හිදී මෙම...
Sports Live
කුසල්ගේ සුපිරි පිතිහරඹයෙන් ශ්රී ලංකාවට කඩුලු 8ක ජයක්
2026-10-14 09:08:00
ශ්රී ලංකා ජයග්රහණයේ නියමුවා වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක්...
ශ්රී ලංකාව පරදා පාකිස්තානය විස්සයි විස්ස තරගාවලිය ජය ගනී
2026-10-12 09:09
ඒ, දෙරට අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 82කින් ජය ගැනීමත් සමඟයි.
ළහිරුගේ ලකුණු 91 අපතේ යයි - පළමු විස්සයි විස්ස තරගයෙන් පාකිස්තානයට ජය
2026-10-10 11:17:00
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමි වූ ඉලක්කය ලකුණු 183ක්.
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් පිලේ නව නායකත්වය කුසල් මෙන්ඩිස්ට
2026-10-08 20:14:00
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අද (08) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි...
ධනංජය ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
2026-10-08 13:38:00
තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ, ඉදිරි පරම්පරාවට නායකත්වය ලබාදීමට අවස්ථාව...
2027 එක්දින ලෝක කුසලානයේ කාලසටහන එළියට - ශ්රී ලංකාව B කාණ්ඩයෙන් තරඟ බිමට
2026-10-02 17:21:00
කණ්ඩායම් 14ක් සහභාගි වන තරගාවලියේ මූලික වටයේ තරග කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙනවා.
Business Live
සැප්තැම්බරයේ මෙරට නිල සංචිත වත්කම් පහළට
2026-10-08 10:34:00
ඒ අනුව, අගෝස්තු මාසය අවසානයේ අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය සැප්තැම්බර් මාසය...
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් ට්රිලියන 2 ඉක්මවයි
2026-10-01 20:32
2025 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 1,642ක ආදායමක් රැස්කර තිබූ අතර, ඒ අනුව මේ වසරේදී රුපියල් බිලියන 398ක වැඩිවීමක් සිදුව...
ප්රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොකිරීමට මහ බැංකුව තීන්දු කරයි
2026-09-30 09:45:00
ඊයේ (29) පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ආර්ථික දැක්ම සැලකිල්ලට...
සමාගම් 6ක වත්කම් අත්හිටුවීමට මහ බැංකුවෙන් නියෝග
2026-09-23 09:49:00
මහ බැංකුව පසුගිය 22 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මෙම...
ශ්රී ලංකාවේ ණය ශ්රේණිගත කිරීම ඉහළට
2026-09-22 13:27:00
ඒ අනුව, මීට පෙර ‘CCC+’ ලෙස පැවති ශ්රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළ නංවා ඇති අතර, ඉදිරි දැක්ම ස්ථාවර ලෙස නම් කර ඇති බව...
සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ගෝලීය වෙළෙඳපොළට ඔසවා තැබීමට නව වැඩපිළිවෙළක්
2026-09-05 20:47:00
මෙහිදී ප්රාදේශීය ව්යවසාය වර්ධනය වේගවත් කිරීම සහ රජයේ නව ජාතික සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකත්ව උපායමාර්ගික...
Entertainment
Netflix සමාගමෙන් රැකියා 1,000ක් කප්පාදු කිරීමට තීරණයක්
2026-10-15 12:28:00
ඒ අනුව, සේවකයින් 1,000කට ආසන්න පිරිසකගේ රැකියා අහිමි විය හැකි බව අමෙරිකානු මාධ්ය වාර්තා කරනවා.
ACPOSL බලපත්ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
2026-10-13 11:18:00
ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා...
සාදවල කසාදවල සින්දු කිව්වට දැනට සල්ලි ගන්නේ නෑ - ACPOSL
2026-09-28 08:25
එම සංගමයේ ප්රධාන විධායක රංග දසනායක මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්රය නොවැම්බර් මාසයේ...
ශ්රී ලංකාවේ ප්රථම සජීවීකරණ චිත්රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් අභාවප්රාප්ත වෙයි
2026-09-03 14:01:00
ප්රවීණ චිත්රපට අධ්යක්ෂ දිනේෂ් ප්රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා ශ්රී ලාංකේය සිනමා හා...
ප්රවීණ ගායන හා රංගන ශිල්පී ප්රියංකර පෙරේරා අභාවප්රාප්ත වෙයි
2026-09-02 07:26:00
මියයන විට ප්රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසුවුණා.
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්ර අභාවප්රාප්ත වෙයි
2026-08-31 20:59:00
පිළියන්දල පොලිසිය සඳහන් කළේ, ඇයගේ මරණය සැක කටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.