2026-02-10 13:46 Hours

සංචාරකයන්ගේ පැමිණීම් තවත් ඉහළට


...

2026 වසරේ පෙබරවාරි මස පළමු දින 08 තුළදී සංචාරකයින් 80776ක් මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වර්තාවක මේ බව සඳහන් වනවා.

ඉන්දියාවෙන් සංචාරකයින් 12439ක් පැමිණ ඇති අතර එය 15%ක අගයකි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් 9283ක්, රුසියාවෙන් 6946ක්, ජර්මනියෙන් 5401ක් සහ චීන ජාතිකයින් 5037ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව 2025 පෙබරවාරි මසදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 240217කි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk