2026-03-07 22:34:00 Hours
මැදපෙරදිග කලාපය තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය සලකා ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථාන අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව වාර්තා වනවා.
තරඟාවලියට එක්දින තරඟ 3කින් සහ විස්සයි විස්ස 3කින් සමන්විත මෙම තරඟාවලිය ඇෆ්ඝනිස්ථානයේ සත්කරත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk