2026-01-08 09:22:00 Hours

ලංකාවේ සංචිතවල අලුත්ම තත්ත්වය මෙන්න


...

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත සංචිත වටිනාකම පසුගිය දෙසැම්බර් මස අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකු නවතම වර්තාවක මේ බව පෙන්වා දෙනවා.

මෙය 2025 නොවැම්බර් මස අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සසදා බැලීමේ දී 13.1%ක ඉහළ යාමකි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk