Recent Posts

අන්තර් ක්‍රීඩා සමාජ ත්‍රෝබෝල් තරගාවලියට අයදුම් පත් කැදවයි.

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කරන සමස්ථ ලංකා විවෘත අන්තර් ක්‍රීඩා සමාජ ත්‍රෝබෝල් තරගාවලිය ඔක්තෝබර් 19 දා කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත        මෙම තරගාවලිය  සදහා සහභාගි විය හැක්කෙ අවුරුදු 18 – 30 අතර පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක්  බව ශ්‍රී  ලංකා ත්‍රෝබෝල් සංගමය දන්වා සිටියි.  …

Read More »

ඉදිරි දිනවලදි තවත් ගෑස් මිල පහලට.. මුදල් ඇමැති කියයි

‘‘අපි රජයක් විදිහට ජනතාව දිහා බලන්නෙ බොහෝම සානුකම්පිතලෙසයි. ඕනම වෙලාවක ජනතාවට දෙන්න පුලුවන් සහන  මිලඅඩුකිරීම් ලබා දෙනවා. දන් තියන තත්වය අනුව ගෑස් මිල තවත් ඉදිරි දිනවලදි තවත් අඩුකිරීමෙ හැකියාව ලැබෙනවා ‘‘ යැයි මුදල් අමාත්‍ය  මංගල සමර විර මහතා පැවැසීය. ඒ මහතා  මේ බව පැවැසුවේ ඊයේ (03) මුදල් අමාත්‍යාංශයේ  පැවැති මාධ්‍ය …

Read More »

ජීවන් කුමාරතුංග සිනමා අධ්‍යක්ෂණයට.

ජනප්‍රිය නළු ජීවන් කුමාරතුංග  හාපුරා කියා චිත්‍රපට අධ්‍යක්ෂණයට  පිවිසෙන, තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිලිණි ප්‍රියමාලී, ඉසුරුබණ්ඩාර චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙන මීනා කුමාරි සිනමාවට  හඳුන්වාදෙන ‘ජීවා‘ චිත්‍රපටයේ රූපගතකිරීම් දැන් සිදු කෙරෙයි. ජීවා චිත්‍රපටතිර රචනය කැලුම් ආර් යන් ගෙනි.කැමරා අධ්‍යාක්ෂණය ත්‍රිශූලදීප තඹවිට ගෙනි.සංගිත අධ්‍යක්ෂණය  සුනිල් ධර්මසේන ගෙනි. ජීවන් කුමාරතුංග ,සංගීතා වීරරත්න,ක්ලීටස් මෙන්ඩිස්, මීනා …

Read More »