Recent Posts

NGO ” හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල අද මහවැලි කේන්ද්‍රයේදී

විමල් කැටිපෙආරච්චි සහෘදයා විසින් සතිපතා ‘රැස‘ පුවත්පතට  ගෙත්තම් කරන ලද අකුරු වියමන  එක්තැන් කරමින් නවකතාවක් ලෙස ජනගත කිරීම  2019අගෝස්තු 07 වන දින  (අද) සවස 3.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. මේ සමග තරුණ නාට්‍ය වේදී අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටි කතාව‘ කෘතියද එළි දකී

Read More »

අභිරූපණයේ පළමු ගුරුවරයා

60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක් ද පාඩමක් ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප‍්‍රකාශනය වාචික අභිනයෙන් තොරව,සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද  කොස්තාය. විමල් ඒ හාස්කම කළේ ඔහු විසින් ස්වඋත්සාහයෙන් ප‍්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල …

Read More »

බාඳු‍රා‍ගොඩ විෂමත්පැන් මරණ ගණන 13කට නගී – ‍හොරමත් පැන් ජවාරම්කරු‍ගේ නිවස ඉදිරිපිට මෘත ‍දේහ තබා වි‍රෝධය පාති.

පල්‍ලෙ‍වෙල පොලිස්  ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් දී ති‍බේ. ඒ මීරිගම බාඳුරා‍ගොඩ ප්‍රදේශයක දී එකම ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයන් 13 ‍දෙ‍නෙකු මිය යාම පිළිබද විමර්ශනවලට අදාලවයි. මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණ‍සේකර මහතා කියා සිටි‍යේ, ‘‘‍මේ සිද්ධිය සම්බන්ධ‍යෙන් ප්‍රදේශවාසින්‍‍ගෙන් ‍දෝෂා‍රෝපනයක් එල්ල වුණා. ඒ ව‍ගේම …

Read More »