Breaking News

Recent Posts

දයාසේන ගුණසිංහයන් සිය මෙහෙවර අතිශය වගකීමෙන් ඉටුකළා -කීර්ති වැලිසර

” මට මතක් වුනා දයාසේන ගුණසිංහ මහත්මයා කියන නම ඇහෙනවත් එක්කම එතුමා ලිවුව එක් තීරු ලිපියක්. ඒ තමයි එවකට සිටිය ප්‍රධාන රාජ්‍ය පාලකයා කිවුවා අසීමිත බලයක් තමන්ගෙ අතට අරගෙන මට මේකෙන් කරන්න බැරි ගැහැණියක් මිනිහෙක් කරන්නත් පුරුෂයෙක් ස්ත්‍රියක් කරන්නත් ස්ත්‍රියක් පුරුෂයෙක් කරන්නත් බැරි එක විතරයි. අනික් සේරම පුලූවන්. හැබැයි එහෙම …

Read More »

NGO ” හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල අද මහවැලි කේන්ද්‍රයේදී

විමල් කැටිපෙආරච්චි සහෘදයා විසින් සතිපතා ‘රැස‘ පුවත්පතට  ගෙත්තම් කරන ලද අකුරු වියමන  එක්තැන් කරමින් නවකතාවක් ලෙස ජනගත කිරීම  2019අගෝස්තු 07 වන දින  (අද) සවස 3.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. මේ සමග තරුණ නාට්‍ය වේදී අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටි කතාව‘ කෘතියද එළි දකී

Read More »

අභිරූපණයේ පළමු ගුරුවරයා

60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක් ද පාඩමක් ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප‍්‍රකාශනය වාචික අභිනයෙන් තොරව,සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද  කොස්තාය. විමල් ඒ හාස්කම කළේ ඔහු විසින් ස්වඋත්සාහයෙන් ප‍්‍රගුණ කරගනිමින්, හාපුරා කියා එදා සිංහල …

Read More »