Recent Posts

ජනාධිපති තේරීම් කාරක සභාව හමුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තේරීම් කාරකසභාව හමුවේ ප්‍රකාශයක් කිරීමට කැමැත්ත පල කර තිබේ. ඒ වෙනුවෙන් ලබන 20වන දින පෙරවරු 10ට කාලය ලබාදී ඇත. තේරීම් කාරකසභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ලබන 20 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රකාශය සටහන් කරගන්නා බවයි. පාර්ලිමේන්තු තේරීම් …

Read More »

ජනාධිපති අපේක්ෂකත්වය ගැන රනිල් සජිත් අතර හමුවක්

උද්ගත වී ඇති ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ගේ හමුවක් පසුගිය දා පැවති අතර එහි දී අදහස් දැක්වු සියලු දෙනාගේම මතය වී ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳව ඉක්මනින් රටට හෙළිකර සමගියෙන් යුතුව ජනාධිපතිවරණ සටනට එළැඹිය යුතු බවයි. එහි දී අවසන් වශයෙන් තීරණය වී ඇත්තේ අගමැති …

Read More »

මේ රට අයිති එක පවුලකට, එක පරම්පරාවකට, එක ඥාති පරපුරකට නෙමෙයි. මේ රට අයිති පොදු ජනතාවටයි

කොටසක් බලාගෙන ඉන්නවා ජනතාවගේ කරපිටින් ගිහිල්ලා තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා, තමන්ගේ සුබ සාධනය වෙනුවෙන්, තමන්ගේ පවුල් බලය තරකරගෙන තමන්ගේ ගජමිතුරු සංගමයට ශක්තිය ලබාදීලා ඒ අයගේ අරමුණ අපේ මාතෘ භූමියේ සින්නකර ඔප්පුව තමන්ට ලියාගන්න. මේ රට අයිති එක පවුලකට නෙවෙයි එක පරම්පරාවකට නෙමෙයි, එක ඥාති පරපුරකට නෙමෙයි, මේ රටේ අයිතිය …

Read More »