Breaking News
Home / News / භෝඨා අමෙරිකානු පුරවැසි භාවය අත්හැරීම ඇත්තක්

භෝඨා අමෙරිකානු පුරවැසි භාවය අත්හැරීම ඇත්තක්

සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාල මාධ්‍ය මගින් දෙවන වරට  ප්‍රසිද්ධ කර ඇති ‘පුරවැසි භාවය ඉවත් කරගැනීමේ සහතිකය‘ සත්‍ය සහතිකයක් බව හිටපු ආරක්ෂක ලේකම් භෝඨාභය රාජපක්ෂ පවසයි.

එම සහතිකය අනුව 2019 මැයි 03 දා ඔහුගේ පුරවැසි භාවය අත්හැරීමේ ඉල්ලීම අමෙරිකානු රජය පිළිගත් බව සදහන් වන අතර අමෙරිකානු තානාපති කාර්යායේ නිලධාරී පිලිප් වී වැන්හෝන් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි භාවය ඉවත් කරගැනීම බාර ගනිමින් ඔහුගේ දිවුරුම පිලිගෙන තිබේ’

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *