Breaking News
Home / News / සබිතා වංචා හා විමර්ශන කොමිෂම හමුවට

සබිතා වංචා හා විමර්ශන කොමිෂම හමුවට

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික  ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ප්‍රවීණ  රංගන ශිල්පීනී සබීතා පෙරේරාට අගෝස්තු 05 දා  වංචා දූෂණ විමර්ෂන  සඳහා වන ජනාධිපති කොමිෂම ඉදිරියට පැමිණෙන ලෙස  යළි දැනුම් දී තිබේ.

අගෝස්තු 01 දින එම කොමිෂම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් ඇය එදින නොපැමිණි  නිසා මෙසේ යළි කැඳවා තිබේ.

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *