Home / News / Sports / 45 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ හොඳම ක්‍රීඩකයාට මෝටර් රථයක්

45 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ හොඳම ක්‍රීඩකයාට මෝටර් රථයක්

‘‘ලංකාව තුල ක්‍රිඩාව දියුණු කරන්න  අපේ ධුර කාලය තුල  අපි හදුනාගෙන තියනවා ක්‍රීඩාව  ක්‍රීඩකයා පුහුණුකරුවා කියන තුනම  අවශයයි කියලා ඒක මේ ජාතික මහ ක්‍රීඩාඋලෙල තුල අප උත්සහ ගන්නවා. අතිශය දුෂ්කර කාලයක් තුල ඔවුන්ගේ පුහුණු කටයුතු කර එන නිසා ඔවුනට උපරිම ප්‍රතිපල  ලැබෙන විදිහට තමා මෙවර ජාතික මහ ක්‍රීඩා උලෙල සංවිධානය කරතිබෙන්නේ

ඒ අනුව මෙවර තරගාවලිය තුල ජාතික වාර්තාවක්  පිහිටුවන අයෙකුට මුදලින් රුපියල් ලක්ෂයකුත් තරගාවලියේතබන වාර්තාවක් වෙනුවෙන් මුදලින් රුපියල් පන්ස්දහසක් පිරි නැමීමට නියමිතයි තරගාවලියේ හොදම ක්‍රීඩකයා ක්‍රීඩිකාව වෙනුවෙන් මෝටර් රථය බැගින් ලබාදෙනවා ඒ සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය ලබාදුන්නා.

දෙසම්බර් මස  1 දා සිට 10වෙනිදා දක්වා පැවැත්වෙන  සාක් තරගාවලියට සහභාගිවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වීම කටයුතුවලට  විදේස ගත වීමට නියමිතයි ඔවුන් මෙම තරගාවලියට එන්නේ නෑ අප මේ වසර  මුලදීම  තරගාවලියට සහභාගිවෙන ක්‍රීඩක ක්‍රිඩිකාවන් දැනුවත් කළා නොපැමින කෙනෙක් ඉන්නවානම් දැනුම් දෙන්න කියලා එසේ දැනුම් නොදී නොපැමිණි කෙනෙක් හිටියොත් ඔහුට හෝ ඇයට  වසර දෙකක තරග තහනමක්  පනවනවා

 

ප්‍රශාද් සේනාධීර

 

 

Check Also

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වෙයි

ලෝකය ජය ගැනීම සදහා ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ  මානසික කායික නිරෝගිතාවය පවත්වාගෙන යෑම සහ වර්ධනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *