Home / News / ගෑස් හිඟය මේ සතියෙ අවසන්

ගෑස් හිඟය මේ සතියෙ අවසන්

මේ සතිය අවසානය වන විට ගෑස් හිඟය අවසන් කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

 අද ( 5)  ගෑස්  මෙට්‍රික්   ටොන් 3600 ක් රැගත් නැවක් කොළඹ වරායට සේන්දු වූ බවත් ලබන සෙනසුරාදා තවත් මෙට්‍රික් ටොන් 3600ක නැවක්  කොළඹ වරායට සෙන්දු වනු  ඇති බවත්  ඊට ම අතරව  ගෑස් මෙට්‍රික් ටොන් හය දහස බැගින් වූ නැව් දෙකක් ලබන සතිය තුළ පැමිනෙන බවත් මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කරයි

Check Also

චන්ද්‍රිකා සජිත් අතර අවබෝධතා ගිවිසුමට අත්සන් .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී , ශ්‍රි ලංකා නිදහස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *