Home / News / ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර  ඇති අතර  නොවැම්බර 05දා .කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට නියමිතය

හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්, මන්ත්‍රීවරුන් ඇතුළු පිරීසක් එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව

ශ්‍රි ල. නි.ප  පාක්ෂිකයන් 15000 මෙම සමුළුවට එක් වීමට නියමිතය 

Check Also

චන්ද්‍රිකා සජිත් අතර අවබෝධතා ගිවිසුමට අත්සන් .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී , ශ්‍රි ලංකා නිදහස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *