Home / News / චන්ද්‍රිකා සජිත් අතර අවබෝධතා ගිවිසුමට අත්සන් .

චන්ද්‍රිකා සජිත් අතර අවබෝධතා ගිවිසුමට අත්සන් .

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුසාශිකා  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග  මහත්මිය අතර  අද (නොවැ.1)     මෙවර ජනාධිපතිවරණයේදී  සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අවබෝධතා  ගිවිසුමකට  අත්සන් තැබිණී

කොළඹ ටාජ් සමුද්‍රා හොටලයේදී පැවැති  මෙම ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ නායක , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින්ද සිවිල් සංවිධානවල  ක්‍රියාකාරන් පිරිසක්ද සහභාගි වූහ

Check Also

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *