Home / Films / යුරෝපීය සිනමා උළෙල ඔක් 18 සිට තරංගනියේ

යුරෝපීය සිනමා උළෙල ඔක් 18 සිට තරංගනියේ

යුරෝපීය රටවල සම්මානනීය චිත්‍රපට ඇතුළත් සිනමා උළෙලක්  ඔක්. 18 සිට 21 දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී  පැවැත්වෙයි.

ප්‍රංශය , ස්පාඤ්ඤය, ඉතාලිය,නෙදර්ලන්තය, පෘතුගාලය, ජර්මනිය,පෝලන්තය, බ්‍රිතාන්‍ය  යන රටවල චිත්‍රපට  මෙවර සිනමා උළෙලේදී තිරගත වෙයි.

මෙවර යුරෝපීය සිනමා උළෙල පැවැත් වෙන්නේ එකලොස්වෙනි  වතාවටය. ඇතුල්වීම නොමිලේය

Check Also

ස්වර්ණා, ප්‍රසන්න අගයමින් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල අද ඇරඹේ. ඇතුළුවීම නොමිලේ.

    එක් අදියරකදී දෙස් විදෙස් සිනමාපට 50 කට අධික සංඛ්‍යාවක් තිරගත කරමින් සේම ප්‍රමිතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *