Home / News / මෛත්‍රී නිර්පාක්ෂික වෙයි

මෛත්‍රී නිර්පාක්ෂික වෙයි

මෙවර ජනාධිපතිවරණයේදී කිසිම පක්ෂයකට සහාය නොදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   තීරණය කොට ඇත. 

එසේ වුවද ශ්‍රි.ල.නී.ප.ය  තම  සහාය ඝෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තිරණය කොට ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා ශ්‍රි.ල.නි.ප සභාපති ධුරයෙන්ද ඉවත්ව එහි වැඩ බලන සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පත්කොට ඇත

Check Also

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *