Home / News / Sports / එම් සී -ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔක්. මස 13 වෙනිදා

එම් සී -ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔක්. මස 13 වෙනිදා

dav

වෙළෙඳ  සේවා ක්‍රිකට්  සංගමය සහ  සිංගර්  සමාගම එක්ව 27 වෙනි වරටත්  සංවිධානය කරන එම් සී ප්‍රීමියර්  ලීග් ක්‍රිකට් තරගාවලිය  ඔක්තෝබර්  මස 13 වෙනිදා සිට 30 දක්වා පැවැත් වෙයි.

මෙම තරගාවලියට  මෙවර කණ්ඩායම් 7 ක් ඉදිරිපත්ව  සිටින අතර එයට   ලීග් තරග 21  ක් ඇතුලත්ව ඇත. එම තරග  අවසන්  වූවායින් පසුව  නොවෙම්බර්  මස 03 වෙනිදාසිට  23 වෙනිදා දක්වා පිළිමලුන් පිටු දැකීමෙ තරග පැවැත් වීමට නියමිතය.

මෙම තරග  පී සරා ඕවල් ,කටුනායක මේරියන්ස්, කොලඹ කෝල්ට්ස් ,බී ආර් සි ,එස් එස් සී සහ වෙළද සේවා යන ක්‍රිකට් පිටිවල පැවැත්වේ 

 හොදම පිතිකරු- හොදම පන්දු යවන්නා – තරගාවලියේ  වීරයා  සහ  අවසන් තරගයේ වීරයා   යන අය තේරීමට නියමිත අතර ඔවුනට වීශේෂ ත තැගි පිරිනැමේ‍ෙ

 ප්‍රශාද් සේනාධීර

 

Check Also

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත වෙයි

ලෝකය ජය ගැනීම සදහා ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ  මානසික කායික නිරෝගිතාවය පවත්වාගෙන යෑම සහ වර්ධනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *