Home / News / ගෝඨාගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්ණයට එරෙහි පෙත්සම ඉවත

ගෝඨාගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්ණයට එරෙහි පෙත්සම ඉවත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ව්‍යාකූල බවට කරුණු දක්වමින් විභාගවූ රිට් පෙත්සම පසුගිය 2.3 හා අද 4 ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවීමෙන් පසුව අද එම පෙත්සම
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මගින් ඒකමතිකව  ඉවත දමන ලදී

ඒ අනුව පෙත්සම් කරුවන් ඉල්ලා සිටි සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරේ නැත.
ඔහු විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බව දක්වා ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතු ගමන් බලපත්‍රය. ජාතික හැඳුනුම්පත, සහ ද්විත්ව පුරවැසි භාවය සහතිත පත්‍රය අවංගු කරන ලෙස කළ ඉල්ලීමද අධිකරණය මගින් ඉවත දමනු ලැබීය.

Check Also

ශ්‍රි.ල.නි.ප. සහාය සජිත්ට දෙන තීරණය දැනුම්දීම 05දා

ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *