Home / Films / ජීවන් කුමාරතුංග සිනමා අධ්‍යක්ෂණයට.

ජීවන් කුමාරතුංග සිනමා අධ්‍යක්ෂණයට.

ජනප්‍රිය නළු ජීවන් කුමාරතුංග  හාපුරා කියා චිත්‍රපට අධ්‍යක්ෂණයට  පිවිසෙන, තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිලිණි ප්‍රියමාලී, ඉසුරුබණ්ඩාර චිත්‍රපට නිෂ්පාදනයට එක් වෙන මීනා කුමාරි සිනමාවට  හඳුන්වාදෙන ‘ජීවා‘ චිත්‍රපටයේ රූපගතකිරීම් දැන් සිදු කෙරෙයි.

ජීවා චිත්‍රපටතිර රචනය කැලුම් ආර් යන් ගෙනි.කැමරා අධ්‍යාක්ෂණය ත්‍රිශූලදීප තඹවිට ගෙනි.සංගිත අධ්‍යක්ෂණය  සුනිල් ධර්මසේන ගෙනි.

ජීවන් කුමාරතුංග ,සංගීතා වීරරත්න,ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමරි, කැලුම් ආර් යන්, දර්ශන ධර්මාරාජ්,ගයාන් මාපලගම,ආනන්ද අතුකෝරාළ, රොහාන් විජේතුංග,ජීවන් හදුන්නෙත්ති,රොහිත් ඩයස්,කුමාර රණේපුර, සුදත් විජේසේකර සමග  මල්ෂා දිව්‍යංජලි සහ හිමායා සමුදි ළමා නළු නිළියන් රංගනයෙන් දායක වෙති

-ප්‍රසාද් සේනාධිර

 

Check Also

ස්වර්ණා, ප්‍රසන්න අගයමින් යාපනය අන්තර්ජාතික සිනමා උළෙල අද ඇරඹේ. ඇතුළුවීම නොමිලේ.

    එක් අදියරකදී දෙස් විදෙස් සිනමාපට 50 කට අධික සංඛ්‍යාවක් තිරගත කරමින් සේම ප්‍රමිතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *