Home / News / Sports / ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

රටවල් 16 ක සහභාගිත්වයෙන්  පැවැත්වෙන ආසියානු  ජ්‍යෙෂ්ඨ  පිරිමි  වොලිබෝල්  තරගාවලියට  ශ්‍රී ලංකා  කණ්ඩායම්  තරග වදී .

 ඒ කණ්ඩායමෙන් තරග වදින    අනිකුත් රටවල් වන්නේ  ඉරානය , ඕස්ට්‍රේලියාව , සහ කාටාර් රාජ්‍යයයි.

ශ්‍රී  ලංකා  කණ්ඩායමේ නායකත්වය  දීප්ති රොමේෂ් ට හිමිව ඇති අතර කණ්ඩායම්  ප්‍රධාන  පුහුණුකරු  ලෙස මැනුවෙල්  තොරේෂ් ද, සහය පුහුණුකරු  ලෙස සුධීර මංගලද, කළමනාකරු ලෙස සමන් අබේවර්ධනද  සහභාගී වෙති

තරගාවලිය  සැප්තැම්බර්  මස 13 වෙනිදා සිට 22 දා දක්වා ඉරානයේ ටේහේරාන් නගරයේදී පැවැත්වේ 

ශ්‍රී  ලංකා කණ්ඩායම  පිටත්ව  යෑමට පෙර ශ්‍රී ලංකා  වොලිබෝල්  සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය සහ සංගමයේ  ප්‍රධාන  ලේකම්  ඒ එස් නාලක මහතා සමග ජායාරූප යකට පෙනි සිටීයහ.

 

Check Also

එම් සී -ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඔක්. මස 13 වෙනිදා

වෙළෙඳ  සේවා ක්‍රිකට්  සංගමය සහ  සිංගර්  සමාගම එක්ව 27 වෙනි වරටත්  සංවිධානය කරන එම් සී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *