Home / News / පෙරටුගාමී අපේක්ෂක දුමින්ද නාගමුව

පෙරටුගාමී අපේක්ෂක දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ පුචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාව නම්කර තිබේ. දුමින්ද නාගමුව මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හඳුන්වා දුන්නේ අද පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීමක දී ය.

Check Also

තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  විධායක ජනාධිපති ධුරයට පත්වී  දෙවන වරට ජනාධිපති වන්නට  තබා ජනාධිපති අපේක්ෂකත්වයත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *