Home / News / ජනාධිපති තේරීම් කාරක සභාව හමුවට

ජනාධිපති තේරීම් කාරක සභාව හමුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තේරීම් කාරකසභාව හමුවේ ප්‍රකාශයක් කිරීමට කැමැත්ත පල කර තිබේ. ඒ වෙනුවෙන් ලබන 20වන දින පෙරවරු 10ට කාලය ලබාදී ඇත. තේරීම් කාරකසභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ලබන 20 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රකාශය සටහන් කරගන්නා බවයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිල කාලය මේ මස 30 වන දාට අවසන් වෙතත් එයට පෙර කාරක සභා වාර්තාව ලබාදිය නොහැකි නිසා තේරීම් කාරක සභාව තවත් සති දෙකකින් දීර්ඝ කර දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

Check Also

තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  විධායක ජනාධිපති ධුරයට පත්වී  දෙවන වරට ජනාධිපති වන්නට  තබා ජනාධිපති අපේක්ෂකත්වයත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *