Home / News / ජනාධිපති අපේක්ෂකත්වය ගැන රනිල් සජිත් අතර හමුවක්

ජනාධිපති අපේක්ෂකත්වය ගැන රනිල් සජිත් අතර හමුවක්

උද්ගත වී ඇති ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ගේ හමුවක් පසුගිය දා පැවති අතර එහි දී අදහස් දැක්වු සියලු දෙනාගේම මතය වී ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයට පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳව ඉක්මනින් රටට හෙළිකර සමගියෙන් යුතුව ජනාධිපතිවරණ සටනට එළැඹිය යුතු බවයි.

එහි දී අවසන් වශයෙන් තීරණය වී ඇත්තේ අගමැති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡාකර දැනට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කර ගතයුතු බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර  තීරණාත්මක හමුවක් ලබන 10 වන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

Check Also

තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  විධායක ජනාධිපති ධුරයට පත්වී  දෙවන වරට ජනාධිපති වන්නට  තබා ජනාධිපති අපේක්ෂකත්වයත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *