Home / News / ජනාධිපති තේරීම් කාරක සභාව හමුවට

ජනාධිපති තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා කැමැත්ත ලබා දී ඇත.

කොමිසමේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමරසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා එකඟවන දිනයකදී ජනාධිපති කාර්යාලය වෙත ගොස් සාක්ෂි ලබාගැනීමට වුවද සූදානම් බවයි.

Check Also

තිබුණු බලයත් වසරකින් අඩුකරගෙන දෙවනවර අපේක්ෂකත්වයත් අහිමිව ලබන මස ගෙදර යන ජනාධිපති මෛත්‍රී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්  විධායක ජනාධිපති ධුරයට පත්වී  දෙවන වරට ජනාධිපති වන්නට  තබා ජනාධිපති අපේක්ෂකත්වයත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *