Breaking News
Home / Events / සංස්කෘතික දින පොත

සංස්කෘතික දින පොත

පොත් දොරට වැඩුම්

සැප්තැම්බර්_04

“⁣විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය” – ජයන්ත කහටපිටිය

මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

රසානන්දය | මහාචාර්ය සනත් නන්දසිරි ගැයූ ගී සියයක් ස්වර ප්‍රස්ථාර සහිතව

කෘතිය ජනගත කිරීම

පදනම් ආයතනය – සවස 4 ට.

සැප්තැම්බර්_06

“හදවතක් ඇති වලාවක්” – චම්පා කුමාරි දිසානායක

මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර්_07

“ලෝටස්” – සෞම්‍ය සඳරුවන් ලියනගේ

මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර්_08

“සෝඩා ඕන නෑ” – ෂෙහාන් නානායක්කාර

රෝයල් ත්‍රැප්‍රොබේන් – සවස 3 ට

සැප්තැම්බර්_13

“ඉම තව දුරය” – ආරියවංශ රණවීර

මහවැලි කේන්ද්‍රය – සවස 3 ට

සැප්තැම්බර්_15

“සුණුවිසුණු කළ අභියෝග” – භාතිය අර්ථනායක

සෙත්සිරිපාය නව අදියර 11 වන මහල ශ්‍රවණාගාරය – සවස 3.30 ට.

සැප්තැම්බර්_17

තරු මං දිගේ අනන්තයට – ගාමිණී අකුරැටිය

මහවැලි කේන්ද්‍රය – සවස 2.30 ට

සැප්තැම්බර්_19

“කොළඹට කියන්නෙ බොරැල්ලට”- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

මහවැලි කේන්ද්‍රය – සවස 3.30

සැප්තැම්බර් – 21

” සමනයා” -මලික් තුසිත ගුණරත්න – පොත් ප්‍රදර්ශන භුමියේදි සවස 3 ට

දිනිති දීපිකා

ReplyForward

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *