Breaking News
Home / News / Sports / දැල්පන්දු සංගමයේ නව සභාපති ධුරය ලක්ෂ්මිට

දැල්පන්දු සංගමයේ නව සභාපති ධුරය ලක්ෂ්මිට

පසුගියදා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති  ශ්‍රී ලංකා දැල්පන්දු  කණ්ඩායමේ නිලවරණය සදහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත්ව සිටි අතර ඉන් එක පාර්ශවයක් ඉල්ලා අස්වීම හේතුවෙන් අනික් පර්ශවය නිතරගයෙන් තේරිපත්විය

ඒ අනුව සභාපති ලෙස ලක්ස්මි වික්ටෝරියා,  ලේකම්ලෙස  චම්පා ගුණවර්ධන, භාණ්ඩාගාරික වශයෙන්  පත්මිනි ජයන්තා, උප සභාපති  ලෙස ටී එම් පි කුමාරිහාමි, උප ලේකම් ලෙස  සුමිත්‍රා වනසිංහ,  උප භාන්ඩාගාරික ලෙස  ශිරන්ති සේනානායක යන මහත්මීහු  තේරි පත්වූහ.

 

Check Also

වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ශූරයන්ගේ මැලේසියා සංචාර සිහිනය සැබෑ වෙයි.ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන් ලක්ෂ 15

මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *