Breaking News
Home / Books / අනුරාධා තිඹිරියාගම සහ සුභාෂිණි චතුරිකාගේ කෘති 14 දා එළි දකී

අනුරාධා තිඹිරියාගම සහ සුභාෂිණි චතුරිකාගේ කෘති 14 දා එළි දකී

අනුරාධා සංකල්පනී තිඹිරියාගම පරිවර්තනය  කළ  ‘සුළඟේ  ආ නළා හඩ‘ සහ ‘සරත් සමයේ  හැලුණු පත් ‘ යොවුන් නව කතා දෙක සමග සුභාෂිණි චතුරිකා පරිවර්තනය කළ ‘ මගේ  තැන ඉඳන් හිතලා බලන්න‘ යොවුන් නව කතාව අගොස්තු 14 දා සවස  3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දකී

මහාචාර්ය  ලියනගේ අමරකීර්ති, කේ. කේ සමන් කුමාර , සහ චින්තන ධර්මදාස  එදින දහස් දක්වති

දිලීපගෙන් ‘ආර්යා‘ 17දා එළි දකී

දිලීප ජයකොඩිගේ අලුත්ම නවකතාව ‘ආර්යා‘ අගෝස්තු 17 දා සවස 2.30 ට කොළ ම මහවැලි කේන්ද්‍රයේදී එළි දකී.

‘ආරයා‘ මියුසස් ප්‍රකාශනයකි.

කැත්ලින්, ෂාමෙල් හා පද්මිණි ගේ නවකතා  3ක් 17 දා නිකුත් වෙයි

කැත්ලීන් ජයවර්ධන ලියූ‘ ඉවුරු‘ ෂාමෙල් ජයකොඩි ලියූ   ‘කුමර කොබෙයි‘ සහ පද්මිණි සෙනෙවිරත්නගේ  ‘තිවත‘ නවකතා ත්‍රිත්වය අගෝස්තු 17 දා කළුබොවිල විදර්ශන ප්‍රකාශන අලෙවි මධ්‍යස්ථානයේදී එළි දකී.

 

 

Check Also

Sudu Vadda

‘කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ

අනුවර්තනය – ගුණසිරි සිල්වා කැටපත ප්‍රකාශනයකි. මිල රු 250/ ‘ඔස්ටේරේලියාව බලා ගමන් කරමින් තිබුණු ගුවන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *