Breaking News
Home / News / ශක්තික සත්කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කෙරේ.

ශක්තික සත්කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කෙරේ.

ලේඛක ශක්තික සත්කුමාර වෙනුවෙන් අද ඇප තැන්පත් කෙරිණි. සත්කුමාරගේ බිරිඳ යනූෂා ලක්මාලි සහ ඔහුගේ මව ඇපකරුවන් ලෙස ඉදිරිපත් කෙරිණි.
සත්කුමාර වෙනුවෙන් නීතිඥ බුද්ධදේව ගුණරත්න පෙනී සිටියේය.
ඊයේ දිනයේ අත්සන් කරන ලද අගෝස්තු 05 දින ලබා දුන් කුරුණෑගල මහා අධිකරණ ඇප නියෝගය අද දින පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ලියාපදිංචි තැපෑලෙන් ගෙන්වා ගැනීමෙන් පසු අදාල ඇප තැන්පත් කිරීමට මහේස්ත්රාත්වරිය නියෝග කළාය.
පොලීසිය සදහන් කළේ අධිචෝදනා ගොනුකිරීම පිලිබඳ නීතිපති උපදෙස් තවම ලැබී නොමැති බවයි.

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *