Breaking News
Home / Arts / NGO ” හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල අද මහවැලි කේන්ද්‍රයේදී

NGO ” හෙවත් නැළවෙන ගී මැද ඕවිල්ල අද මහවැලි කේන්ද්‍රයේදී

විමල් කැටිපෙආරච්චි සහෘදයා විසින් සතිපතා ‘රැස‘ පුවත්පතට  ගෙත්තම් කරන ලද අකුරු වියමන  එක්තැන් කරමින් නවකතාවක් ලෙස ජනගත කිරීම  2019අගෝස්තු 07 වන දින  (අද) සවස 3.30 ට මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

මේ සමග තරුණ නාට්‍ය වේදී අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටි කතාව‘ කෘතියද එළි දකී

Check Also

අපෙ රටේ සංස්කෘතික බැඳීම් චොක්ලට අලේපනය වගේ-සේමිණි ඉද්දමල්ගොඩ‍

‘විසි අට’ චිත්‍රපටයෙ  ඔබේ රංගනයට මේ සැරේ නාධිපති සම්මාන හිමි වුණා හොදම නිළිය හැටියට. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *