Breaking News
Home / News / ඉල්ලා අස්වෙන්නැයි කියු අයට නැවත ආණ්ඩුකාර තනතුරු

ඉල්ලා අස්වෙන්නැයි කියු අයට නැවත ආණ්ඩුකාර තනතුරු

කීර්ති තෙන්නකෝන්, මෛත්‍රි ගුණරත්න, හේමාල් ගුණසේකර නව ආණ්ඩුකාරවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදු වූ බවයි.

කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, මෛත්‍රි ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාර වරයා ලෙස ද හේමාල් ගුණසේකර දකුණු පළා ආණ්ඩුකාරවරයා ලෙස ද දිවුරුමි දී තිබේ.

Check Also

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *