Home / Events

Events

සංස්කෘතික දින පොත

පොත් දොරට වැඩුම් සැප්තැම්බර්_04 “⁣විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය” – ජයන්ත කහටපිටිය මහවැලි කේන්ද්‍රය – සවස 3 ට රසානන්දය | මහාචාර්ය සනත් නන්දසිරි ගැයූ ගී සියයක් ස්වර ප්‍රස්ථාර සහිතව කෘතිය ජනගත කිරීම පදනම් ආයතනය – සවස 4 ට. සැප්තැම්බර්_06 “හදවතක් ඇති වලාවක්” – චම්පා කුමාරි දිසානායක මහවැලි කේන්ද්‍රය – සවස 3 ට සැප්තැම්බර්_07 …

Read More »

2018 වසරේ හොදම චිත්‍රපටය ඝර සරප, හොදම ටෙලි නාට්‍ය කූඹියෝ

පසුගිය 02 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙරට ප්‍රධාන කලා සම්මාන උළෙලක් වන සිග්නිස් සම්මාන උළෙලේදී   ජයන්ත චන්ද්‍රසීරි අධ්‍යක්ෂණය කළ ඝරසර්ප චිත්‍රපටය 2018 තිරගතවූ හොඳම චිත්‍රපටය ලෙස මෙන්ම ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ ටෙලි වෘතාන්තය එම වසරේ හොඳම ටෙලි වෘතාන්තය ලෙසද සම්මාන අත් කර ගැනීමට සමත් විය. මේ අනුව …

Read More »

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ 3 වැනි දා ඇරඹේ

නාට්‍යෙව්දී එම්. සෆීර් ප්‍රමුඛ ‘ඉන්ටර් ඇක්ට් ආර්ට්’ 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල 2019’ මෙම අගෝස්තු මස තුන්වෙනිදා සිට 9 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රවීන නාට්‍ය ශිල්පි ජයලත් මනෝරත්නයන්ට උපහාර පුද කරනු පිණිස මෙවර නාට්‍ය උලෙළ ‘ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උලෙළ’ ලෙස …

Read More »

සිනමා ලොව වර්ණවත් කළ පිදිය යුත්තන් පිදූ 2019 ජනාධිපති සම්මාන උළෙල

2019 ජනාධිපති සම්මාන උළෙල 2009 වසරේ ජනාධිපති සම්මාන උළෙල අගෝස්තු 26 වැනි දා සන්ධ්‍යාභාගයේ සිට මධ්‍යම රාත්‍රිය ආසන්න වන තුරුම නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්විනි. ප්‍රධාන ආරාධියා ව‍ශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අතර චිත්‍රපට සංස්ථාව බාර අමාත්‍යවරයා ලෙස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු බාර ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා …

Read More »