Home / Books

Books

යකඩ සිල්පර හා හදවත් ස්පර්ශය

මිනිස් සන්තානය තුළ ගලා යන හැඟීම්, දැනීම් අතර දෝලනය මෙතෙකැයි අපට කිව නොහැකිය. ඒකායන දෘෂ්ටියක සිට රසාස්වාදය උද්දීපනය කරමින් රසාලිප්ත සාගරයක කිමිදෙන්නට අපට අවස්ථාවක් ඇත්නම් එයට අප පසුබට වන්නේ ද නැත. හිමි අහිමි වීම් මැද ජීවිතය ගලා ගියද මානව ශිෂ්ටාචාරය තුළ ඉතාම සියුම්ව හදාරද්දී හමුවන නොයෙක් සංධිස්ථාන අපූර්ව සහගතය. ඒ …

Read More »

1971 අපේ‍්‍රල් නැඟිටීම සහ සමාජ අරගල -ආචාර්ය ලයනල් බෝපගේ

මයිකල් කොලන් කුක් සම්පාදනය කළ ‘Rebellion, Repression and the Struggle for justice in Sri Lanka The Lionel Bopage Story’ නමැති ඉංග්‍රීසි කෘතිය  උපාලි රත්නායක විසින් පරිවර්තනය කර ‘ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ’ යන නමින්  ජනගත කිරීම ඊයේ (3) පස්වරුවේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවගේ මහැවිලි කේන්ද්‍රයේ දී ජනගත කෙරිණි. ඒහිදී ආචාර්ය ලබනල් …

Read More »

සුමිත්‍රාගේ අලුත්ම නවකතාව ‘තම්මැන්නා‘

සම්මානීය ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ අලුත්ම නවකතාව ‘තම්මැන්නා‘ නමින් ළගදිම නිකුත්වෙයි. සිය අලුතු්ම   නවකතාව ගැන  සුමිත්‍රා මුහුණු  පොතේ  මෙසේ සටහන් තබයි ‘මැලේරියා වසංගතයට ගොදුරුව මරණයේ එලිපත්තෙහි සිටි ජනතාවක් වෙනුවෙන් නවසිය තිස් ගණන්වල මුල් භාගේදී රුවන්වැල්ලට ගිය ඇන්.ඇම්. පෙරේරා වසංගතයට වගේම, හිත පිත් නැති රදල බලයට එරෙහිව මහ සටනක බර කරට ගත්තා. …

Read More »

‘සිනමාවේ නොමියෙන දෑස -සන්ධ්‍යා කුමාරි‘ 23 දා දොරට වඩී

60 දශකයේ ජනප්‍රිය නිළි සන්ධ්‍යා කුමාරිගේ  25 වැනි අනුස්මරණය නිමිත්තෙන් සුනිල් ලීනස් ලියූ ‘සිනමාව නොමියෙන දෑස සන්ධ්‍යා කුමාරි‘  කෘතිය අගොස්තු 23 සිකුරාදා සවස 3.30ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී දොරට වඩී. ‘සිනමාවේ නොමියෙන දෑස සන්ධ්‍යා කුමාරි‘ සිලොන් එන්ටර්ටේන්ට්මන්ට් ප්‍රකාශනයකි         

Read More »

‘‘පුනරුදයේ ගැහැනු’’ 16 දා එළි දැක්වේ

නාට්‍යවේදිනියක, නවකතාකාරිනියක සහ විචාරිකාවක වන නදීකා බණ්ඩාර විසින් රචිත ‘‘පුනරුදයේ ගැහැනු’’ පුනරුද යුගයේ චිත‍්‍ර ශිල්පිනියන් පිළිබඳ අධ්‍යයනයක් කෘතිය ජනගත කිරීම අගොස්තු 16 වන දින ප.ව. 3.00- 6.00 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ (ලොබී හෝල්) දී පැවැත්වේ. ආචාර්ය කංචුකා ධර්මසිරි, සමාජ ක‍්‍රියාකාරිනී ඉෂාරා ධනසේකර, ආමෝස්කායි සහ කථිකාචාරිනී අරුණි සමරකෝන් මෙහිදී අදහස් දක්වනු …

Read More »

අනුරාධා තිඹිරියාගම සහ සුභාෂිණි චතුරිකාගේ කෘති 14 දා එළි දකී

අනුරාධා සංකල්පනී තිඹිරියාගම පරිවර්තනය  කළ  ‘සුළඟේ  ආ නළා හඩ‘ සහ ‘සරත් සමයේ  හැලුණු පත් ‘ යොවුන් නව කතා දෙක සමග සුභාෂිණි චතුරිකා පරිවර්තනය කළ ‘ මගේ  තැන ඉඳන් හිතලා බලන්න‘ යොවුන් නව කතාව අගොස්තු 14 දා සවස  3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දකී මහාචාර්ය  ලියනගේ අමරකීර්ති, කේ. කේ සමන් …

Read More »

රුසියානු සුරගන කතාවේ පසුබිම

Russian Surangana Katha

ලංකාවෙන් ඈතට වෙන්න පිහිටි රටක් නිසා ඔබට බය හිතුනා නම් ආයෙමත් සුරංගනා කතාන්දරයකට ගිහින් ඒ බය නැතිකරන් ප්‍රීතියෙන් පිනා යන්න ඔබට අවකාශය තියෙනවා. ගමරාළගෙයි ගම මහගේගෙයි කතා අහල නිමක් නොවුණු ඔබේ හිතට බැලලයිකා වාදනයක් පසුබිමෙන් ඇහෙන, දිගු ලේන්සු හිස වටා බැඳ ගත් තරුණියො නටමින් කියන ජන ගීයකින් නැත්නම් නැන්දම්මා තමන් …

Read More »

‘කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ

Sudu Vadda

අනුවර්තනය – ගුණසිරි සිල්වා කැටපත ප්‍රකාශනයකි. මිල රු 250/ ‘ඔස්ටේරේලියාව බලා ගමන් කරමින් තිබුණු ගුවන් යානයේ ඒ වෙලාවේ හිටියේ මාරි සහ ඇගේ මල්ලී පීටර් පමණයි. මාරි 13 හැවිරිදි දැරියක්. ඇගේ මල්ලීගේ වයස අවු 8 යි. ඒ දෙන්නා පදිංචි වෙලා හිටියේ ඇමෙරිකාවේ චාර්ල්ස්ටන් නුවරයි. ඔවුන්ගේ මාමා පදිංචිවෙලා හිටියේ ඔස්ට්රේලියාවේ ඇඩිලේඞ් නුවරයි. …

Read More »