Breaking News
Home / News

News

ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම දකුණු කොරියාවට

ශ්‍රී  ලංකා ජ්‍යෙෂ්ඨ  කාන්තා වොලිබෝල් කණ්ඩායම, ආසියානු ‍ජ්‍යෙෂ්ඨ  කාන්තා   වොලිබෝල් තරගාවලිය ට සහභාගිවීමට  සඳහා පසුගියදා උදෑසන  දිවයිනෙන්  පිටත්ව ගියහ. රටවල් 13 ක සහභාගිත්වයෙන්  පැවැත්වෙන මෙම තරගාවලියට  ශ්‍රී ලංකාව ඩි කාණ්ඩයෙන් තරග වදින අතර ඩී කාණ්ඩයට චීනය සහ ඉන්දුනීසියාව ඇතුළත් ව ඇත. ශ්‍රී ලංකා  කණ්ඩායමේ  නායකත්වය  දරන්නේ වාසනා මදුමාලි ක්‍රීඩිකාව විසිනි.    …

Read More »

ශ්‍රිලනිප තීරණය සැප් 3 දා

ජනාධිපතිවරණය සම්බන්ධයෙන්  අනුගමනය කළ යුතු පිලිවෙත සහ   ශ්‍රිලනිප ස්ථාවරය ලබන  සැප්තැම්බර්  මස 3 වැනිදා පැවැත්වෙන එම පක්ෂයේ   මහ සමුළුවේදී තීරණයක් ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙනවාද නැද්ද යන්න තීරණය  වන්නේ ඔවුන් තම පක්ෂය සමග පවත්වන  ගෞරවනීය  මට්ටමේ සාකච්ඡා  වලින් අනතුරුව බවද, එසේ නොවුන හොත්  අනාගතයේදී සන්ධාන …

Read More »

එජාපය සන්ධානගතවීම හා අපේක්ෂකයා තේරීම හෙට.. ‘‘පරණ වයින් අලුත් බෝතල්වල දැම්මට වැඩක් නෑ‘ එජාප සභාපති කබීර් හෂීම්

සන්ධාන ගතවීම හා ජනාධිපති අපේක්ෂකයා තේරීම ගැන තීරණයක් ලබන සෙනසුරාදා ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී අදහස් ඉදිරිපත් කරමින් කබීර් හෂීම් මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. රට එකතැන පල්වුනා ඇති. තරුණ අදහස් තියෙන …

Read More »

මාතරට සහ මාතලේට ‘සජිත් එනවා‘

‘සජිත් එනවා‘ මැයෙන් එ.ජා..ප. නියෝජ්‍ය නායක හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳහා වන රැස්වීම් මාලාවේ මීළඟ රැළි මාතර සහ මාතලේ දිස්තික්වල පැවැත්වීමට කටයුතු යොදා ඇත.  පසුගියදා බදුල්ලේ පැවැති මෙහි පළමු රැස්වීම සඳහා අති විශාල  පිරිසක් සහභාගි වී සිටියහ.  

Read More »

සහාය කාටදැයි දෙමළ ජාතික සන්ධානයේ තීරණය පසුවට

ඉදිරි ජනාධිපතිවරණයේදී  කුමන අපේෂකයාට සහාය දැක්විය යුතුද යන්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය  මෙතෙක් තීරණයක් ගෙන නැත. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නියමවීමෙන් පසු සහ අපේක්ෂකයන් කවුරුන්දැයි නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබදව තීන්දුවක් ගැනීමට දෙම ජාතික සන්ධානය බලාපොරොත්තුවෙයි

Read More »

ඇමෙරිකා එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය 2019.. ලෝක වාර්තාව සම කිරීමට මෙවර ෂෙරීනා විලියම්ස් සමත් වෙයිද?

ඕස්ට්‍රේලියා විවෘත,ප්‍රංශ විවෘත,විම්බ්ල්ඩන් යන වාර්ෂික ජාත්‍යාන්තර ටෙනිස් ශුරතා තරගමාලා හතර අතරින් මේ වනවිට මෙම වසර වෙනුවෙන් තවමත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ මෙම අගෝස්තු මස අවසන එළඹෙන එක්සත් ජනපද  විවෘත ටෙනිස් තරග මාලාව පමණකි. මේ අනුව වසරේ මෙම අවසන් තරග මාලාව ඇමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම මෙහි කාන්තා ශුරතාව එරට එක ක්‍රීඩිකාවකට ද …

Read More »

ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම ‘අද නොවේ හෙට‘ ජවිපෙ අපේක්ෂකයාගේ අරමුණ ඡන්ද කැඩීම

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත්  සිය ජනාධිපති අපේකෂකයා නම් කිරිම තවදුරටත් කල් හරීමින් සිටීන  තත්ත්වයක් උදාවී තිබේ.    ලබන 11දා පොහොට්ටුවේ ජනාධිපති  අපේක්ෂකයා නම් කිරීමට නියමිතව තිබුණු  නමුත් එය තව දුරටත් කල්දැමීමට මහින්ද රාජපක්ෂ මහතා අදහස් කොට  ඇතැයි දැනගන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා  නම් කිරීම සම්බන්ධයෙන්ද …

Read More »

ශක්තික සත්කුමාර වෙනුවෙන් ඇප තැන්පත් කෙරේ.

ලේඛක ශක්තික සත්කුමාර වෙනුවෙන් අද ඇප තැන්පත් කෙරිණි. සත්කුමාරගේ බිරිඳ යනූෂා ලක්මාලි සහ ඔහුගේ මව ඇපකරුවන් ලෙස ඉදිරිපත් කෙරිණි. සත්කුමාර වෙනුවෙන් නීතිඥ බුද්ධදේව ගුණරත්න පෙනී සිටියේය. ඊයේ දිනයේ අත්සන් කරන ලද අගෝස්තු 05 දින ලබා දුන් කුරුණෑගල මහා අධිකරණ ඇප නියෝගය අද දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ලියාපදිංචි තැපෑලෙන් ගෙන්වා ගැනීමෙන් …

Read More »

බාඳු‍රා‍ගොඩ විෂමත්පැන් මරණ ගණන 13කට නගී – ‍හොරමත් පැන් ජවාරම්කරු‍ගේ නිවස ඉදිරිපිට මෘත ‍දේහ තබා වි‍රෝධය පාති.

පල්‍ලෙ‍වෙල පොලිස්  ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් දී ති‍බේ. ඒ මීරිගම බාඳුරා‍ගොඩ ප්‍රදේශයක දී එකම ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයන් 13 ‍දෙ‍නෙකු මිය යාම පිළිබද විමර්ශනවලට අදාලවයි. මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණ‍සේකර මහතා කියා සිටි‍යේ, ‘‘‍මේ සිද්ධිය සම්බන්ධ‍යෙන් ප්‍රදේශවාසින්‍‍ගෙන් ‍දෝෂා‍රෝපනයක් එල්ල වුණා. ඒ ව‍ගේම …

Read More »